කිඹුල් ප්‍රහාරයකින් 44 හැවිරිදි දෙදරු පියා මරුට
බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇළ මාර්ගයක පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමූවී තිබේ. මියගිය තැනැත්තා නෙළුම් මල් කැඩීමට ගොස් කිඹුල් ප්‍රහාරයට ලක්ව අතුරුදන්ව සිටි අයෙකු බව බොරලැස්ගමුව පොලීසිය සඳහන් කළේය. මරණකරු හොරණ කණන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි මදුර ජිනේන්ද්‍ර නමැති 44 හැවිරිදි දෙදරු පියෙකි. මෙම පුද්ගලයා පසුගිය 27 වැනිදා නෙළුම්Continue Reading











