ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් යාළුකම සමරන්න ක්‍රිකට් තරගාවලියක්
ශ්‍රී ලංකා – නවසීලන්ත ඓතිහාසික ක්‍රිකට් සබඳතාවයට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ සැමරුම් තරගාවලියක් පැවැත්වීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව එය ලබන වසරේ ජනවාරි මාසයේ නවසීලන්තයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියාසිටියේ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතාContinue Reading











