ඇමති විජිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (02) සහ හෙට (03) යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් එරට ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමටContinue Reading











