‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙ‌කු අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙ‌කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඉන් සැකකරුවන් 434 දෙනෙකු සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.‍

මේ අතර පුද්ගලයින් 2,537 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමුකර ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.