විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට අදාළව පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්
නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදීContinue Reading










