ෆේස්බුක් සාද ගැන බුද්ධි තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක්
ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරන සාද සහ ඒවා පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පොලිස්පතිවරයා විසින් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, එම වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස මීට දින කිහිපයකට පෙර තෙල්දෙණිය පොලිස් වසමේ පැවති ෆේස්බුක් සාදයකට සහභාගී වූContinue Reading











