ආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියි
කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දිය කණ්ඩායම අද (13) සමත්විය. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 72කින් ජයගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 183කි. එහිදී ශෆාලි වර්මා ලකුණු 68ක්Continue Reading











