නුවරඑලිය ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හරින දෙදරු මවක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
නුවරඑලිය ප්‍රදේශයට පැමිණ සංචාරකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරිමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (23) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. MY BUSINESS නමින් WHATSAPP සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් හදුනාගෙන පසුව ඔවුන්ගෙන් මුදල් EZY CASH ක්‍රමයට ලබා ගෙන එයට අදාළ මත්ද්‍රව්‍ය ස්ථාන ගත කරContinue Reading











