මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙමContinue Reading

අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ. දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ. පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගමContinue Reading

ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට පදිංචි පාසල් සිසුවෙකි. සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවට පොලීසිය සැකපළ කරයි.Continue Reading

බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ හින්දු විද්‍යාලය ආසන්නයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ බස් රථයක් කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වූ බස් රථයක පසුපස ගැටී අනතුර සිදුව තිබුණි. මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක් එක්වරම මාර්ගයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවටContinue Reading

මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි කොල්ලකරුවෙකු එම නිවසේ සිටි පුද්ගලයින් සිදු කළ පහරදීමකින් මිය ගොස් තිබේ. අද (11) අලුයම 04ට පමණ දේපොළ කොල්ල කෑමේ අරමුණින් කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවසට ඇතුළු වී ඇති බව පොලීසිය පැවසීය. එහි දී ඉන් එක් කොල්ලකරුවෙකුට නිවසේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින්Continue Reading

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56  ගිනි අවිය සමග ප්‍රබල  පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ  සමීපතමයෙකු වන” සාමික” නැමැත්තා සමග  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම ගිනි අවිය සමග  ,මැගසිනයක් සහ ජීව උණ්ඩ 32 ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට  රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් විවෘත කිරීමේදී  මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක්Continue Reading

“ජැකා” යැයි බොහෝ දෙන හැඳින්වූ අතිශය ප්‍රතිභා සම්පන්න නළු ජැක්සන් සමග මගේ සමීප ඇසුරක් මිතුරුකමක් නොවුනි. වේදිකාවේත් විශේෂයෙන් මහා තිරයේත් කලාතුරකින් හමුවන එවැනි නිර්මාණශීලී රංග කලාකරුවකු ඇගයීමට ඇසුරක් මිතුරුකමක් අවශ්‍යයම නැත. අද 2023 ඔක්තෝම්බර 09 වන දිනට එළිවන විට අසන්නට ලැබුණු කණගාටුදායක පුවත වූයේ ඒ මහා නළු ජැක්සන් ඇන්තනි මියContinue Reading

වෛද්‍යවරුන්ට සාධාරණය ඉටුකර සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමට බල කරමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අද )(11) විරෝධතාවය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේContinue Reading