රට රැකියා සිහිනය පෙන්වූ ව්‍යාජ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ හා හෝටල් ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්රයේ රැකියා තමන්ට ලබාදියContinue Reading











