දහස් ගණනකගේ ගෞරවය මැද ලුතිතන් කොයාන් දැයෙන් සමුගනී
අමෙරිකානු එක්සත් ජනපදයේ ‘නාවික සීල්’ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ලෙස සැලකෙන ලුතිතන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30) ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී සිදුකෙරුණි. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බල ගණයේ ලුතිතන්වරයෙකුව ලෙස ත්‍රිකුණාමලය නාවික කඳවුරට අනුයුක්තන සේවය කළ 28 හැවිරිදි කොයාන්Continue Reading











