ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ඩෙන්මාර්කයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමග සාකච්ඡා මාලාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් සහ අමාත්‍යාංශ ලේකම් කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් පවත්වා තිබේ. ඒ ඩෙන්මාර්කයේ සිදුකරන ලද නිල සංචාරයේදී වන අතර අමාත්‍යාංශය පැවසුවේ මෙම ප්‍රධාන හමුවීම් හි වඩාContinue Reading











