කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. බැංකොක් සිට පැමිණ ඇති කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අදාළ සැකකරු ඡායාරූප ශිල්පියෙකු බවද සඳහන්ය. ඔහු හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලදාරීන්ට ඇතිවූ සැකයක් මතContinue Reading











