පාර පුරා ගිය ගල්කුඩු – යතුරුපැදි හතරකුත් අනතුරේ
ගල්කුඩු ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස දොර විවෘත වී කළුගල් කුඩු වැටීම හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන මාර්ගයේ, කළුතර – වෙට්ටුමකඩ ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීට කටයුතු කර ඇත. කළුතර දකුණ පොලීසිය ප්‍රකාශ කළේ, එම මාර්ගයේ මීටර් 800කට ආසන්න දුරක මෙම කළුගල් කුඩු වැටි ඇති බවය. මෙම ගල්කුඩුContinue Reading











