2025/26 මහ කන්නයේ සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම ගැන දැනුම්දීමක්
2025/2026 මහ කන්නයේදී සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික්කවල සිදුවූ හානි පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් එම වගා හානි සිදුවූ දිස්ත්‍රික්කවල හානිContinue Reading











