බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තල හේනට ගිය විශ්‍රාමික හමුදා සෙබළකු අවසන් ගමන් යයි
තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයේදී වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන්, සිය වගා බිමට යමින් සිටි පියෙකු අද (09) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිරප්පනේ පොලීසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සිවලාකුලම, කුට්ටිකුලම ලිපිනයේ පදිංචි (54) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළකු වන තිදරු පියෙකි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූContinue Reading











