බෝට්ටු දෙකක් ගැටී සිදු වූ අනතුරෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට
මන්නාරමේ – වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (15) අලුයම මෙම අනතුර සිදුව ඇති බව ආරංචි මාර්ග මගින් වාර්තා විය. එහිදී ධීවර යාත්‍රා දෙකට දැඩි හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. බෝට්ටුව පෙරළීමෙන් ධීවරයෙක් දියේ ගිලී අතුරුදන් වූContinue Reading











