Gmail ලිපිනයේ නම වෙනස්කිරීමට ළඟදීම අවස්ථාවක් ?
තමන් භාවිතාකරන Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටී. ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස පරිශීලකයාට එහි අවශ්‍ය නාමය වෙනස්කිරීමට අවස්ථාව උදාවනු ඇත.Continue Reading










