ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන් වෙයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අතරින් බහුතරය ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පදිංචිකරුවන් වන බවය. ගැටුම්කාරී වාතාවරණය අඛණ්ඩව පැවතීම හේතුවෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව දContinue Reading











