දිට්වා’ බලපෑම සැලකිල්ලට ගෙන බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේතුව සඳහන් කර සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.Continue Reading





