මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඇතුළත් එකම පවුලේ විත්තිකරුවන් තිදෙනා අතරින්, පියා පමණක් මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු බවට තීන්දු කර ඔහුට මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස මරණ දඬුවම නියම කළේ උතුරු මැද පළාත් බද්ධ මහාධිකරණ විනිසුරු ලක්මාලිContinue Reading











