රු මි 181ක් වටින හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් ගුවන්තොටේ දී මාට්ටු
අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී හෂීෂ් ග්‍රෑම් 18,123ක් තිබී සොයාගෙන ඇත. එහිContinue Reading




