පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින්  සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුදලාවට්ටම්, අංක 01 කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බළකායContinue Reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (14) සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බව පොලීසිය පවසයි. ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිතව ඇත. මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිටContinue Reading

රුපියල් කෝටි තුනකට අධික වටිනා මත්ද්‍රව්‍ය  තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා මැෂිමක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 යි ගෑම් 500 ක් කේරළ ගංජා කිලෝ ගෑම් 7 ක් ෆිල් නැමැති මත්පෙති  නිෂ්පාදනයට ගන්නා විවිධ අමුද්‍රව්‍ය ගෑම් 950 ක්   , එම මත්ද්‍රව්‍ය Continue Reading

රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් මදන මෝදක ගුලි 4225 ක් සමග ගුලි බෙදාහැරිමේ නිරතවු ජාවාරම්කරුවෙකු මදුරන්කුලිය පොලිසිය මගින් අත්අඩංගුව ගැනීමට සමත් වී ඇත.මදුරන්කුලිය කනමුල්ල ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස සගවා තිබියදී ඊයේ (12) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබේ.පුත්තලම පොලිස් කොට්ඨාසය තුල සිදුකල යුක්තිය මෙහෙයුමකදී අත්අඩංගුවට ගැණුන විශාලතම මදනContinue Reading

දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත අද (13) දින මාතර නගරයේදී කේරල ගංජා කිලෝ ග්රූම් 3 ක් සමග මාතර පොලිස් විශේෂ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ෆැන්සිස් සේවියර් නැමති යාපනය පදිංචිකරුවෙකු වන අතර, මොහු කිලිනොච්චිය ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍යContinue Reading

බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (12) රාත්‍රී 09ට පමණ කාන්තා මළසිරුර හමුවී ඇති බවය. වයස අවුරුදු 30ක පමණ වන කාන්තා සිරුරක් එලෙස මුහුදු වෙරළට ගොඩගසා ඇති බවත් ඇයගේ අනන්‍යතාව පිළිබඳව කිසිඳු තොරතුරක් හෙළිවී නොමැති බවත් පොලීසිය පවසයි.Continue Reading

මට්ටකුලිය ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවය.  අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.Continue Reading

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත. ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගියContinue Reading

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ ඉදිකොට තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ කටයුතු දින දෙකකට ආසන්න කාලයක සිට සිදු කරමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති විසින් කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කොට ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයContinue Reading

මහියංගණය දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ 10දා රාත්‍රී 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇත. කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන්Continue Reading