යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් නීති විරෝධීව මෙරටට ගෙනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 ග්‍රෑම් 210ක් සොයා ගැනේ. යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025.12.16 දින මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ යාපනය මනල්කාඩු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරළ ගංජාContinue Reading

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල්Continue Reading

දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු දෙමටගොඩ දී, කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටිය දීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් බවද වාර්තා වේ.Continue Reading

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ඩුබාහීදි පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිත බව සඳහන් ය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණූ 4 බැගින් ලබා ගෙන ඇත. මේ අතර මෙම තරගාවලියේContinue Reading

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇත. ඒ අනුව පලස්තීනය, සිරියාව, බර්කින ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවල පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙරද ට්‍රම්ප් විසින් ජූනි මාසයේදී රටවල් 12ක පුරවැසියන්ටContinue Reading

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් මතුගමින් වාර්තා වේ. ඊයේ (16) රාත්‍රී 11.40ට පමණ මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයකට ලක්ව ඇත. ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලීසිය විසින් සිදුකරනුContinue Reading

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (16) පරාජයට පත්විය. ඒ වැඩි ඡන්ද 01කින් වත අතර එහිදී පක්ෂව ඡන්ද 16ක් සහ විපක්ෂව ඡන්ද 17ක් හිමිවිය. බළපිටිය ප්‍රාදේශීය සභාව අද අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුContinue Reading

ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ ක්‍රියාවලියේදී මේ වන විට ලබා දෙනු ලබන රුපියල් 25,000 දීමනාව 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛශ හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අනෙකුත් වන්දිContinue Reading

දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි. මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීමContinue Reading

මාතර කිරිකැටිය හා ගාල්ල අහංගම යන ප්‍රදේශ වල සුරාබදු බලපත්‍ර නොමැති ස්ථානවල සවිකර තිබූ බීර විකිණිමේ මැෂින් (KEG MACHINE) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන තිබේ. මෙහිදි විවිද බීර සඳහා වෙන වෙනම ටැප් සවිකර බියර් විකිණීම සිදුකර තිබූ බව එම නිලධාරීන් පවසයි. බීර අඩංගු KEGContinue Reading