ඇදිරි නීතිය ඉවතට
අද (22) දහවල් 12.00 දක්වා දීර්ඝ කරන ලද ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. ඊයේ (21) රාත්‍රීයේ සිට අද පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබූ අතර පසුව එය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කර තිබුණා.Continue Reading











