හොර නෝට්ටු තිප්පොළක් සමග කාන්තාවක් අත්අඩංගුවට
මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්ව තිබේ. ඊයේ (14) සවස් කාලයේ දී මෙම වැටලීම සිදුකර තිබූ අතර, එහිදී රු 5,000 මුදල් නෝට්ටු 10ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට පත්ව ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නContinue Reading








