ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිතය. පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය “X” ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව කියා සිටියා. එමෙන්මContinue Reading










