පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගෙ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යංශය විසින් නව Whatsapp අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. කම්කරු අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත් වීම් ඉල්ලා මහ ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා 0707227877 යන Whatsapp අංකය මේ අනුවContinue Reading

කිළිනොච්චිය ඒ – 35 ප්‍රධාන මාර්ගයේ පුලියම්පොක්කනේ ප්‍රදේශයේ පාලමක් අසල ජලයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.Continue Reading

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක සහ පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ඇතුළු පොලීසියේ ඉහළ පුටු රැසක් ඉදිරි දින කිහිපය තුළ වෙනස්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. බස්නාහිර, නැඟෙනහිර, වයඹ, සබරගමුව, දකුණ යන පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද වෙනස්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. උතුරුContinue Reading

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛෂි පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අත්හළ නොහැකි භාරධුර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත. එම සුබපැතුම්Continue Reading

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. සෙසු සියලු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.Continue Reading

ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. පෞද්ගලික රථ,  ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර එම අනුමත ස්ථාන වලින් තොරව වාහන නතර කර තබන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය අවධාරණය කළේ. කොටුව,  කොම්පඤ්ඤවීථිය,  මරදාන,  කොල්ලුපිටිය,  බම්බලපිටිය හාContinue Reading

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවය.Continue Reading

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින්Continue Reading

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළ යථාවත් කිරීම මඟින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළContinue Reading