දිමුත් ටෙස්ට් පිටියට සමුදෙයි ?
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි.Continue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි.Continue Reading
විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය පැවසුවාය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමඟ ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙනContinue Reading
මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවය.Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාව.Continue Reading
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හාContinue Reading
සත්ත්ව හානි හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෝග වගාවන් ට විශාල විනාශයක් සිදුවෙයි. රිලවා, වඳුරා, දඬු ලේනා මෙන්ම වනඅලියා ද වගා හානි සිදුකරන සතුන් අතර ප්‍රධානය. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලා ගහනය වැඩිවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව සිය වගාවන් බේරා ගැනීමට නොහැකිව අසරණවී සිටියි. ඊට තාවකාලික විසඳුමක් හඳුන්වාදීමට පිරිපුන් සංවිධානයේ සභාපති, ඉංජිනේරු ආනන්දContinue Reading
ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධContinue Reading
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාය.Continue Reading
උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවය. ඒ අනුව උත්සව සමයේදී කල් ඉකුත් වූ සහContinue Reading
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌවContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved