අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනොල්ඩ්, කඹයක් හෝ කිසිදු ආරක්ෂක උපකරණ නොමැතිව තායිවානයේ “Taipei 101” නම්  ගොඩනැගිල්ල තරණය කර තිබේ. එම ගොඩනැඟිල්ල නම් කර ඇත්තේ එහි ඇති මහල් ගණන අනුවය වන අතර මීටර් 508 (අඩි 1,667) ක් වන අතර එය උණ බම්බුවකට සමාන වන පරිදි නිර්මාණය කර ඇත. ඊයේ (24)Continue Reading

කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරින් හය දෙනා හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඔවුන් අද (25) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.Continue Reading

අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අවිය සැකකරු විසින්Continue Reading

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්Continue Reading

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අදාළ සැකකරු මෙම අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24යි මිලිග්‍රෑම්Continue Reading

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද (21) උදෑසන ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගිය බව ගුවන් හමුදාව පවසයි. මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කැපිටන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරන අතර, ‍කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස්Continue Reading

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.  එහිදීContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.  මේ අතර ශ්‍රීContinue Reading

ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කිරීම හා නිෂ්පාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවටContinue Reading

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර්  4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස් තිබුණි. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අදContinue Reading