මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ ධීවර යාත්‍රාව තංගල්ල වරායට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ දී අද (20) මත්ද්‍රව්‍ය සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ. ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙමContinue Reading











