හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්
2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි රහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.Continue Reading








