කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි
නීති විරෝධීව ගුවන් මඟින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 582ක් සමඟ සැකකාරියක් හා එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙනContinue Reading









