කැබ් රථයක ගැටීමෙන් භික්ෂූන් වහන්සේ 8නමක් අපවත් වෙති
ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී ඇති බව එරට පොලිසිය පවසයි. මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇත. මුවැන්ග් දිස්ත්‍රික්කයේ බන් නා සි නුවාන් ප්‍රදේශයේදී අදContinue Reading











