අමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්
අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාර මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර ඇති අතර, ඔමාන් වෙරළ ආසන්නයේ අමෙරිකානු යුද හමුදාවේ Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙනContinue Reading











