ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා
ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙරට ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මෙතෙක් කලක් ආණ්ඩු කළ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසුණු බවය.Continue Reading











