අග්‍රාමාතළු ආචාර්ය හරිනි අමරසූරිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල වල හුවමාරු වේ.
ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගන්නා ආකරය ඡායාරූපයේ දැක්වේ.

© 2025 Srilankantribune . All Rights Reserved