රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. Continue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගනු ලැබීය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාContinue Reading

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ලබාදුන් පොරොන්දු කිසිඳු උපායමාර්ගික වැඩපිළිවෙළකින් තොරව දුන් ඒවා බව රාජ්‍ය සේවකයින්ට මේ වනවිටත් වැටහී ගොස් ඇතැයි සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. දිවුලපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “ප්‍රධානContinue Reading

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භවී තිබේ. ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ගේ ප්‍රධානත්වයෙනි.Continue Reading

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාදුක්කේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය. “දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමටContinue Reading

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරුතුමියට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ට අභියෝග කළේය. ඔහු එම අභියෝගය කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි. මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීම සඳහා ගම්මන්පිල මහතා පවත්වන දෙවැනි පුවත්පත් සාකච්ඡාව වේ.Continue Reading

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෙට (28) භාරදීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේContinue Reading

ආදර්ශමත් විපක්ෂයක් ලෙස හැසිරෙමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතිය පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (26) දහවල් එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා, “මේ දේශපාලනය… අතීතයේ පැවතුනේ මිනිසුන්ගෙන් කන්නContinue Reading

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (26) පස්වරුවේ රත්නපුරයේ පැවති ජන රැලියක් අමතමිනි. “අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලContinue Reading