පාස්කු ප්රහාරය ගැන ගම්මන්පිලගේ දෙවැනි හෙළිදරව්ව
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි. මෙය පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීම සඳහා ගම්මන්පිල මහතා පවත්වන දෙවැනි පුවත්පත් සාකච්ඡාව වේ.Continue Reading











