විජිත ආර්ථික විද්යාවේ සරල සංකල්පවත් දන්නේ නැහැ
පවතින ක්රමය වෙනස් කිරීම සඳහා එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීමට සර්වජන බලයට ඡන්දය ලබාදෙන ලෙස එම පක්ෂයේ නායක ව්යවසායක දිලිත් ජයවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රද්දොළුගම පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්රකාශ කළේය. ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ පස්වරුවේ රද්දොළුගම ප්රදේශයේදී මෙලෙස පැවැත්වුණි.Continue Reading











