සීතා රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ධුරයේ දිවුරුම් දී තිබේ. අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඇය දිවුරුම් දුන්නාය. සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍යContinue Reading











