සජිත් පරාජය කරන කුමන්ත්‍රණය
රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසයිContinue Reading
රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසයිContinue Reading
ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය. මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අද (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ඇය ඒ බව පැවසුවාය. “ආණ්ඩුවෙන් මමContinue Reading
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියෝග කර තිබේ. ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂීContinue Reading
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (10) පැවසීය. ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බව ඔහු පවසයි. රණසිංහ මහතා පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14Continue Reading
ඉදිර වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රයContinue Reading
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවය. සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානකContinue Reading
පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ අරලගංවිල පැවති ජනහමුවකට එක්වෙමිනි. අනුර කුමාර දිසානායක තවදුරටත් පැවසුවේ රට තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් විශාල ව්‍යාසනයක් ඇතිවී තිබෙන තිබෙන බවයි. ඔහු පැවසුවේ, “අපි කුඩුකාරයන්ට ණයත්Continue Reading
තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් අත් නොඉස්සු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. වික්‍රමසිංහ මහතා පවසන්නේ ඔවුන් දැන් බලය ලබාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ කෑදරකමට බවය. ඔහුContinue Reading
දේශප්‍රේමි ජාතික බලවේග තමා සමඟ නැගී සිටීමට සූදානම් බව සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඇහැළියගොඩ ඊයේ (09) පැවති ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “දේශප්‍රේමි ජාතිකත්ව දේශපාලන ව්‍යාපාරය, අපේ රටට ආදරේ මිනිස්සු දැන්Continue Reading
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඥා පත්තුකිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගත ඇතැයි වාර්තා වේ. ප්‍රචාරක රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved