ගීතා පිම්මකට සැරසෙයි?
අද (09) පස්වරුවේ මහනුවර දී පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලි වේදිකාවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය එක්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සමගි ජනContinue Reading











