දිලිත් අයගමට

සර්වජන ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් අයගම, සතිපොළ ඉදිරිපිට ආරම්භ කර තිබේ.

“තරුව” ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරග වඳින දිලිත් ජයවීර මහතා සහභාගී වෙන එම ජනහමුවේ සජීවි විකාශය ඉහතින් දැක්වේ.

ජාතික  නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවෙන් එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන මහත්වරුන් ඇතුළු සර්වජන බලය නායකයන් පිරිසක් එම ජනහමුවට සහභාගි වී සිටී.

Leave a Reply

Your email address will not be published.