2024 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන අතර ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනContinue Reading