දක්ෂිණ අධිවේගයේ ගමන් ගත් බස් රථයක ගින්නක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත. බස් රියේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද වාර්තා වේ. පොලීසිය සහ අවට සිටි පිරිස් එක්ව මේ වන විටContinue Reading









