මෛත්‍රී ට කල්දෙයි – දයාසිරි ට නොතීසි
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන 31 වනදා දක්වා කල් ලබාදී තිබේ. තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේContinue Reading











