කොලොන්න සමුපකාරයෙන් පොහොට්ටුව කුණු කාණුවට වැටේ.. 3%ක්වත් නෑ..
කොලොන්න කෝරලේ විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට වූ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායම විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගෙන තිබේ. මහා සභාවේ නියෝජිතයන් 119 ක් පත් කර ගැනීමට පැවැත්වූ ඡන්ද විමසීමේ දී එම කණ්ඩායම නියෝජිතයන් 115 ජයග්රහණය කර ඇති අතර පොදු ජන පෙරමුණContinue Reading











