22ට සහාය දෙන්න බෑ – පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනපතිට දැනුම්දෙයි
හෙට දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී 22 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදී කාරක සභා අවස්ථාවේදී කැමති සංශෝධනයක්Continue Reading











