කැබිනට් මාධ්‍ය හමුව
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ වී තිබේ.Continue Reading
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ වී තිබේ.Continue Reading
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. ඊට තරග වැදීම සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය. මැද කොළඹ සමගි ජනContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමන් නොදන්නා බව ද ඔහු පැවසීය. නමුත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට වෙන කිසිවක් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර මැතිවරණContinue Reading
නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මානසික ව්‍යාකුලත්වය හේතුවෙන් සිදුකරන පීඩාකාරි නවක වදයට එරෙහිව විශ්වවිද්‍යාල අචාර්යයවරුන් ප්‍රකාශ නිකුත් කිරීම සාධනීය තත්ත්වයක් බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එමContinue Reading
දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අැමතිනි ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට යාමට නියමිතය. වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 18 ක ආයෝජනයක් සඳහා මූලික සැලසුම් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරිය ලබන මාසයේදී එක්සත් ජනපදයට යන බව ඇයගේ මාධ්‍ය අංශයෙන්Continue Reading
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළේ එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා සාධනීය නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “උද්දච්චකම තුළContinue Reading
කවුරුන් ආණ්ඩු පිහිට වුවද තමා සහ අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා මහතා, එම ආණ්ඩුවල අමාත්‍යවරුන් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වයෙන් කුමන කණ්ඩායමකටවත් පාර්ලිමේන්තුව තුළ 113ක බහුතරයක් සෑදිය නොහැකි බවය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “ඥානාක්කාට වැඩියContinue Reading
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල්වාදී මන්ත්‍රීවරුන්ට 113ක් නොව මන්ත්‍රීවරුන් විස්සක් වත් නැති බව ඊයේ පෙනී ගිය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාටContinue Reading
කොලොන්න කෝරලේ විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට වූ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. මහා සභාවේ නියෝජිතයන් 119 ක් පත් කර ගැනීමට පැවැත්වූ ඡන්ද විමසීමේ දී එම කණ්ඩායම නියෝජිතයන් 115 ජයග්‍රහණය කර ඇති අතර පොදු ජන පෙරමුණContinue Reading
තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා පවසයි. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මීට බලපා ඇති බවය. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved